
පෙරේදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර තීරණයක් ගැනීම අදට කල් තබණු ලැබිණි. එම රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් අනුව ඊයේ පැවති කැබිනට් රැස්වීමට ද ශ්‍රීලනිප ඇමතිවරුන් සහභාගී වූයේ නැත.
ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රීලනිපය ලෙස වෙනම කටයුතු කළ යුතු බවට ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිපදෙනෙකුම පෙරේදා පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී යෝජනා කර තිබිණි. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභගයේදී ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන් සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂය විසින් ද ජනාධිපතිවරයා වෙත මීට පෙර දැනුම් දී තිබිණි.
RN
0 comments :
Post a Comment