ඩිලන්ත මාලගමුව තරග කරන ලැම්බෝගිනි තරගය

ප්‍රකට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව  තරඟවදින Lamborghini Super Trofeo Championship සම්බන්ධයෙන් මේ දිනවල කථාබහක් මතුව  තිබේ.
ඔහු පසුගිය දිනවල ලාෆ්ස් ලිහිසි තෙල් සන්නාම තානාපති
ලෙස නම් කෙරුණ

අතර ඉන් පසු ඔහු සහභාගී වන මෙම තරගය නැරඹීමට අවස්ථාවක් සලසා දෙන්නට ලාෆ්ස් සමාගම තරගයක්ද සැලසුම් කර තිබේ.
අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ලාෆ්ස් ලුබ්රිකන්ට් ගැන ඩිලන්ත පෙනී සිටින වීඩියෝවකින්ද පවසා ඇත.
එම වීඩියෝව පහතින්

ඩිලන්තගේ තරගය නරඹන්නට අවස්ථාව උදාකරදෙන තරගය ගැන විස්තර මෙම ෆේස් බුක් පිටුවෙන් කියවන්න https://goo.gl/XAegCM
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment