
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවයි.
ජාතික ආණ්ඩුවත් සමඟ තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රීලනිපය අද තීරණය කිරීමට නියමිතව ඇත.
RN
0 comments :
Post a Comment