පක්ෂයේ ඉන්න ඉරිසියාකාරයෝ දෙතුන් දෙනෙක්ගේ වැඩ නිසා තමයි මෙහෙම වුණේ

පක්ෂයේ ඉන්න ඉරිසියාකාරයෝ දෙතුන් දෙනෙක්ගේ වැඩ නිසා තමයි මෙහෙම වුණේ
කෙසේ වෙතත්  පක්ෂය  තුළ සිටින ඉරිසියාකරුවන් දෙතුන් දෙනෙකුගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් පක්ෂයට මෙවැනි සිදුවීම් වලට මුහුණ දීමට සිදුව ඇති බවයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ. එවැනි තත්ත්වයක් තිබියදීත් සියලු දෙනා පක්ෂය වෙනුවෙන් පෙනී සිටි බව ඊයේ දින පෙන්වා දුන්නේ යැයි  පැවසූ කරුණානායක මහතා ප්‍රකාශ කළේ දෙපය මහ පොළවේ තබාගෙන කටයුතු කළ හැකි කණ්ඩායමක් ගොඩනගා ගෙන ඉදිරියට යා යුතු බවයි. පාක්ෂිකයන් ප්‍රමුඛ සමස්ත ජනතාවගේ බලාපොරොත්තුවද එය බවයි හෙතෙම ප්‍රකාශ කළේ. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් රවී කරුණානායක මහතා පැවසුවේ ඉදිරියේදී අනිවාර්යයෙන් කැබිනට් සංශෝධනයක් සිදුවන බවයි. 
 
ආශිකා බ්‍රාහ්මණ

  • UNP
  • Ravi Karunanayaka
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment