
විශ්වාසභංග යෝජනාව පරාජය වීමත් සමඟ දැන් නව ගමනක ආරම්භ කළ යුතු අතර ඒ සඳහා සහය දෙන සියලුම දෙන එක්කරගනිමින් ඉදිරියට් යන බවයි අගමැතිවරයා සඳහන් කළේ. මේ සඳහා ඉදිරි දින කිහිපය තුළ වැඩසටහන් සැලසුම් කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
"එක්සත් ජාතික පක්ෂය තුළ අලුත් මුහුණු වලට වැඩි ඉඩක් ලබා දෙමින් පූර්ණ ප්‍රතිසංවිධානයක් ඇතිකරනවා.ඒ අනුව අපි 2020 මැතිවරණයට සුදානම් වෙනවා.ශක්තිමත්ව ඉදිරියට යාමේ විශ්වාසය දැන් අපිට ලැබී තිබෙනවා."
ආශිකා බ්‍රාහ්මණ




0 comments :
Post a Comment