මහලේකම්ධූරය අකිලට - සභාපති කබීර්

මහලේකම්ධූරය අකිලට - සභාපති කබීර්
ඒ අනුව කබීර් හෂීම් මහතා වෙත පක්ෂයේ සභාපතිධූරය ලබා දීමට තීරණය කර ඇති බව සඳහන්. එජාප සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට පක්ෂය තුළම දැඩි විරෝධයක් එල්ලවෙමින් ඇති නිසා සභාපතිධූරය ඔහුගෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බවයි වාර්තා වුණේ. 
 
මේ අතර තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත නියෝජ්‍ය නායකධූරයක්  ලබා දීමට තීරණය වී ඇති බවද සඳහන්. 
 
කෙසේ වෙතත් මෙම සති අන්තයේදී අදාළ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට එජාපය තීරණය කර ඇත.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment