මනී පුබ්බා ගමා ධම්මා - ගම්මංපිල බුදුදහම විකෘති කළාට චෝදනා (video)


මනී පුබ්බා ගමා ධම්මා  
- ගම්මංපිල බුදුදහම විකෘති කළාට චෝදනා (video)

අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අගමැතිට එරෙහි විශ්වාසභංගය අතරවාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මංපිල ධම්ම පදයේ ගාථාවක් විකෘත කරමින් ගායනා කිරීම සම්බන්ධයෙන් තවත් මන්ත්‍රීවරයෙකු චෝදනා කළේය.
මෙහිදී ගම්මංපිල මන්ත්‍රීවරයා චෝදනා කළේ අද විශ්වාසභංගය පැරදී රනිල් ගෙදර යන්නට හිටියත් මුදල් ඉස්සරවීම නිසා
එය එසේ සිදු නොවන

තැනට කටයුතු යෙදී ඇති බවයි. බුදුන් වහන්සේ සිටියා නම් අද මනස සියලු දේට මුල්වේ යන්න නොව මනී (සල්ලි) සියලු දේට මුල්වේ යනුවෙන් දේශනා කරනු ඇති බවයි.
ඒ අනුව ඔහු ධම්ම පදයේ ගාථාවක් වෙනස් කරමින් ගායනය කළේය.
එම කතාවෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ස්ථාවර නියෝග අනුව එම කතාවට විරෝධය පළ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment