
කෙසේවෙතත් වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය අවධාරණය කළේ ආණ්ඩුව එම තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ මොන්සැන්ටෝ සමාගමෙන් ලැබෙන කොමිස් මුදල පදනම් කර ගෙන බවයි. ආණ්ඩුවේ මෙම තීරණ හරහා ඔප්පු කරමින් හිදින්නේ ඔවුන් තවදුරටත් ක්‍රියාකරන්නේ ජනතාව වෙනුවෙන් නොව බහු ජාතික සමාගම් වෙනුවෙන් බව වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment