මංගලගේ මාධ්‍ය උපදේශක රුවන් ෆර්ඩිනැන්ඩස් : ලේකම් ඉෂිනි.



මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක ලෙස රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා පත්කර ඇත. 

අමාත්‍යවරයාගේ ජනමාධ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට මෙම පත්කිරීම් සිදුකර තිබේ. 

එසේම අමාත්‍යාංශයේ මාධ්‍ය මෙහෙයුම්හි ප්‍රධානියා වශයෙන්ද රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා කටයුතු කරනු ඇත. මීට අමතරව අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධතා නිලධාරිනිය හා පුද්ගලික ලේකම් ලෙස ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පත්කර ඇත. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment