අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් Ceylon News 24x7 9:59:00 AM News Edit අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි දැනගන්නට තිබේ. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මෙන්ම නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැනද ඔහු ප්‍රකාශයක් කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment