විජයකලා ඉල්ලා අස්වෙන්න යයි Ceylon News 24x7 9:59:00 AM News Edit ළමා හා කාන්තා කටයතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. ඇය අද ප්‍රකාශයක් කර ඉල්ලා අස්වනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment