ලෝක කුසලාන අවසන් සටනට ප්‍රංශය සමග ක්‍රොඒෂියාව

ඊයේ පැවති ෆිෆා පාපන්දු කුසලාන අර්ධ අවසන් තරගයෙන් 2-1 කින් එංගලන්තය පරදා ක්‍රොඒෂියාව
ජයගැනීම නිසා

ක්‍රොඒෂියාව අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.
ඒ අනුව ලබන 15 වනදා පවත්වන්නට නියමිත 2018 ෆිෆා පාපන්දු කුසලාන අවසන් තරගයට මේ වනවිට සුදුසුකම් ලබා තිබෙන ප්‍රංශය සමග තරග වදිනු ඇත්තේ ක්‍රොඒෂියාවයි.
ඊට පෙර තුන්වැනි ස්ථානය තේරීමේ තරගය වෙනුවෙන් 14 වනදා අර්ධ අවසන් වටයේ පරාජිතයින්වූ බෙල්ජියම හා එංගලන්තය තරග වදිනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment