කොමර්ෂල් බැංකුව මියන්මාරයේ වැඩ අරඹයි.


මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව, සිය මෙහෙයුම් කටයුතු මියන්මාරය තුළ ආරම්භ කර තිබේ.

ඒ අනුව කොමර්ෂල් බැංකුවේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන CBC Mynmar Microfinance Company Ltd විසින් සිය මෙහෙයුම් කටයුතු පසුගිය ජූලි 16 සිට ආරම්භ කරන ලදී.

ආරම්භයේ දී තැන්පතු භාර නොගන්නා ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් ලෙසින් මෙය ක්‍රියාත්මක අතර සමූහ ණයදීම් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment