තෙල් මිල යළි ඉහළ නඟී Ceylon News 24x7 1:04:00 AM News Edit අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබේ. ඔක්ටේන් 92 වාර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 සිට 145 දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 148 සිට 155වාත්, ඩීසල් ලීටරයක මිල රුපියල් 109 සිට 118 දක්වාත්, සුපර් ඩීසර් ලීටරයක මිල රුපියල් 119 සිට රුපියල් 129 දක්වාත් ඉහළ දමා තිබේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment