ආශු සහ ඉම්රාන් අධ්‍යාපන අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රීධුරවලට

image_69399181b4

පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සහ ඉම්රාන් මහරුෆ් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර තිබේ. ඔවුන් දෙදෙනා එම තනතුරුවල වැඩ බාර ගත්හ. අමාත්‍යංශයේ කටයුතු කාර්යක්ෂම කර මහජනතාවට වැඩි සේවයක් ලබා දීමේ අරමුණින් මෙම පත්කිරීම් සිදු කළ බව රජය කියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment