යෝෂිතට නායක තනතුරක්!


   
සී.එච්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ නායකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට හිමිව තිබේ.

යෝෂිත ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වෙයි.


යෝෂිත රාජපක්ෂ මහතාගේ සොයොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යෝෂිතට සුබ පතමින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment