බස් රථ සේවක වර්ජනය අසාර්ථකයි!


පෞද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණද බොහෝ පෞද්ගලික බස් රථ වෙනදා මෙන් අද දිනයේදීත් ධාවනය වන තත්ත්වයක් දක්නට ලැබිණි.

මෙම වර්ජනය සඳහා පෞද්ගලික බස් රථ රියඳුරන් හා කොන්දොරවරුන් එක්ව සිටියත් ඒ සඳහා බස් රථ හිමිකරුවන් එක්ව නොමැත.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් වර්ජනය ආරම්භ කළේය. ඒ සඳහා තවත් සංගම් කිහිපයක්ද සහාය දක්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment