අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6 ක සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් රැවුල වැවීමට තීරණය කර තිබේ. උන්වහන්සේ
වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට ඊයේ (25දා) බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වැඩමකරවනු ලැබූ අවස්ථාවේ හිතවත් භික්ෂූන් වහන්සේලා ඉදිරියේ තවමත් වැඩෙමින් පවතින රැවුල සමග උන්වහන්සේ ඡායාරූපයට නැගුණේ මේ ආකාරයටයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment