තවත් ෆිනෑන්ස් කොම්පැනියක් කඩා වැටේ.
රුපියල් කෝටි ගණනක වත්කම් හා වගකීම් සහිත තවත් පෞද්ගලික මූල්‍ය සමාගමක් ළඟදීම ඈවර කර වසා දැමෙනු ඇති බව මහ බංකු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙයට පෙරද අර්බුදකාරී ගනුදෙනුවල නිරත වූ ප්‍රබල දේශීය ව්‍යාපාර ජාලයකට අයත් මෙම ෆිනෑන්ස් සමාගම පසුගිය කාලය තුළ කළ ඇතැම් ගනුදෙනු නිසා අර්බුදයකට ලක්විය.
මේ ආයතනයට අමතරව තවත් පෞද්ගලික මූල්‍ය ආයතන දෙකක් මහ බැංකුවේ දැඩි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවද කියැවේ.
0 comments :
Post a Comment