වාද්දුවේදී එළිදුටු සුසුකි ජික්සර් ජවය


GSX-R මෝටර් සයිකල් පරම්පරාවේ Suzuki ජික්සර් 150cc මෝටර් සයිකල් කාණ්ඩයේ ප්‍රමුඛයා වන අතර පෙනුම මෙන්ම ජවය එකට එක්කර දඟකාර තාරුණ්‍යයට ක්‍රීඩාශීලී අද්විතීය අත්දැකීමකින් පැමිණ ඇත.
 බලය සහ ක්‍රියාශීලී බව සදහාම විශේෂයෙන් නිපදවූ  155cc SEP තාක්ෂණයෙන් බලගැන්වුනු එන්ජිමකින් Gixxer ‍යතුරුපැදිය සමන්විතයි. වායු සිසිලන එන්ජිම 14.8PS @ 8000RPM බලයක් නිෂ්පාදනය කරන 150CC යතුරුපැදි කාණ්ඩයේ එකම යතුරුපැදිය වන්නේද SUZUKI ජික්සර් යතුරුපැදියි.


සම්පුර්ණයෙන් ඩිජිටල් මීටර් පද්ධතිය සහ එහි අසම සම පහසුකම් ජික්සර් යතුරුපැදියට තවත් සුවිශේෂ වටිනාකමක් එක්කර ඇත.
Suzuki ජික්සර් බලය හා හැසිරවීම සම්බන්ධයෙන් පෙර නොවූ විරූ අත්දැකීම් ලබාදෙන්නකි.
පසුගියදා වාද්දුව ඕවින්කා ලේක් රිසෝට් හිදී Suzuki ජික්සර් හිමිකරුවන්ගේ සමාජය විසින් Suzuki Gixxer Parade & Camping Night 2018 පවත්වන ලද අතර මෙම අති උත්කර්ෂවත් කඳවුරේදී ජික්සර් ජවය එළිදුටු අයුරු මේ සමග පළවන වීඩියෝවෙන් දැක්වේ.

sponsored content

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment