එජාප විරෝධය ඇරඹෙයි.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රජපක්ෂ මහතා පත්කිරීම නීති විරෝධී බව පවසමින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පවත්වන විරෝධය මේ වන විට කොල්ලුපිටියේදි ආරම්භ වී තිබේ.
රැස්වීමට පාක්ෂිකයෝ රැසක් එක්ව සිටින අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 2.00 ට පමණ එම ස්ථානයට පැමිණිමට නියමිතය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට උද්ඝෝෂණය ඇමැතිම සඳහා ජංගම රථයක්ද උද්සඝෝෂණ භූමියේ සකස් කර ඇත.

0 comments :
Post a Comment