එජාපයේ ඊලඟ තුරුම්බුව මෙන්න : හෙට පාර්ලිමේන්තුවට මෝසමක්.


ඡන්ද විමසීමක් සහිත මෝසමක් හෙට (19) සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම පිළිබඳව සාකච්ඡා වු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

නැවත විශ්වාසභංග ගෙනෙන්නට බලාපොරොත්තුවක් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

තම පාර්ශවයට 122 ක බහුතරයක් සිටින නිසා සෑම දිනකම බහුතරය පෙන්වීම කරන බවද නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment