අද (14) උදෑසන පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමට ආන්ඩු පක්සයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගීවූ අතර ඔවුන් සියල්ලන් අද පාර්ලිමේන්තු රැස්වීමට එක්වන ස්වරූපයක් පෙන්නුම් කෙරිණි
මේ අතර පාර්ලිමේන්තුවෙන් වාර්තාවන්නේ
අද නව සැසිය ආරම්භ කිරීමේ අවස්තාවට ජනපති
මේ අතර අද පැවති පක්ස නායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව විහ්වාස බංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලෙස කතානායක කරු ජයසූරියට දන්වා ඇත.
0 comments :
Post a Comment