පළමු කැබිනට් රැස්වීම ජනවාරි 02 : නීතිය හා සාමය ජනපති යටතේ. Ceylon News 24x7 11:41:00 AM Political News Edit එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ලබන ජනවාරි 02 දා පෙ.ව 9.30 ට පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. නීතිය හා සාමය අමාත්යංශය ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට කටයුතු යොදා ඇතැයි මේ අතර වාර්තාවේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment