ශ්‍රීලනිප 14ක් සංවිධායක තනතුරු අත්හරිති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරැ 14 දෙනකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරැන් සිය තනතුරුවලින් එළඹෙන වසරේ සිට ඉවත් කරන බවට පසුගියදා මධ්‍යම කාරක සභාවේදී දැනුම් දීමෙන් අනතුරුව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසුව ඒ පිළිබඳව දැනුම් දීමට නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
[ගයාන් ගාල්ලගේ | දේශය]
0 comments :
Post a Comment