සියලු පළාත් සභා ඡන්ද එකම දිනයක


අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (21)
අමාත්‍යාංශයේ රාජකාරී
ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සියලු පළාත් සභා ඡන්ද  එකම දිනයක පවත්වන්නට කටයුතු කරන බව කීය.

“පසුගිය පාලන කාලවල දී රාජ්‍ය බලය යොදා මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් වරින් වර එක් එක් පළාත් සභාව වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කරලා හැකි ඉක්මණින් යොදා ගන්නා දිනයක එකවර සියලුම පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා .පසුගිය දා සිදුවීම හේතුවෙන් වර්තමානයේ ගමේ කඩපිලේ තැඹිලි විකුණන පුද්ගලයා පවා ව්‍යවස්ථාවේ සඳහන් කරුණු ගැන අවබෝධයකින් සිටිනවා. මෙය ඉතා හොඳ තත්ත්වයක්" බව ද අමාත්‍යවරයා කීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment