මහින්ද ඉවත් කළා- රනිල් පත් කළා කියන්න ඊයෙ රෑ ජනපතිගෙන් ගැසට් නිවේදන Ceylon News 24x7 11:55:00 AM Gossips Edit ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ඊයේ (17දා) නිකුත් කර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත්වීමට එක් ගැසට් නිවේදනයක් හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැතිධූරයේ පත්කිරීමට අදාළව තවත් ගැසට් නිවේදනයක් මේ ආකාරයෙන් නිකුත් කර තිබේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment