
පසුගියදා පාර්ලිමේන්තුව මගින් විශ්වාසභංග කිහිපයකින් පරාජයට පත්කරවූ පසු අග්‍රාමාත්‍යවරයා ලෙස
මහින්ද රාජපක්ෂට පිළිගැනීමක් නැති බව කතානායකවරයා ප්‍රකාශ කරන ලදි. එය ජනපති තවම පිළිනොගැනීම කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුළ ඔහුට එම තනතුර අහමිව තිබේ. එසේම අතුරු තහනම් නියෝගය
මෙසේ තිබියදී පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තවමත් ලංකාවේ අගමැතිවරයා මහින්ද රාජපක්ෂයි.
මෙය කඩාකප්පල් ක්‍රියාවක්දැයි සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද කතානායක වරයාට දන්වා සිටියේය.
එය ගැන වහාම සොයා බලන බව කතානායක වරයා දැන්වීය.
0 comments :
Post a Comment