ජනපති තීන්දුවට ගරු කරාවි කියලා විශ්වාස කරනවා : රනිල්.


ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි. 

ව්‍යවස්ථාදායකය, විධායකය හා පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යම අංග බවත් ඔහු පෙන්වා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment