ජනපති අභියාචනාධිකරණ සභාපතිවරයෙක් පත්කරයි. Ceylon News 24x7 4:55:00 PM Political News Edit වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දී තිබේ. අද(14) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment