මහින්ද ඇතුලු පොහොට්ටු සාමාජිකත්වය ගත් පිරිසගේ මන්ත්‍රීධූර අහෝසියි?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වන වගන්තියේ සදහන් විධිවිධානයනට අනුව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් සියලූම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි වන බව නීති විශාරදයින්ගේ මතය වී තිබේ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ මන්ත්‍රීවරුන් රැසකට මන්ත්‍රීධූර අහිමි වනු ඇතැයි වාර්තා වේ.
මේ මොහොතේ මෙම කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක්ද සිදුවෙමින් පවතී.
ඊට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්තිය පහතින් දැක්වේ.
0 comments :
Post a Comment