දේශපාලන පෙරළි සමග මහින්දට අලුත් කුන්තයක්

https://www.gossiplankanews.com/2018/12/mahinda-kunthaya.html#more
හින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයේ කටයුතු කරන කාලයේ ග්‍රහබල විශ්වාස මත විවිධ කටයුතු කළ බව ප්‍රසිද්ධ කාරණාවකි. ඒ අතර එක් අංගයක් වූයේ සිය අතෙහි විවිධ පළඳනා රඳවාගැනීමයි. බොහෝ දෙනෙක් හඳුන්වනු ලැබූ ' කුන්තයක්'
මහින්දට එකල තිබුණි. නමුත් මේ වනවිට එහි හැඩය වෙනස්වී ඇත.

ඔහු පසුගියදා නැවතත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වූවායින් පසුවද අලුත් ආකාරයේ කුන්තයකින් සිය බලය වර්ධනය කරගෙන ඇති බව හෙළිව තිබේ. එයට අදාළ චායාරූප සාක්ෂි මේ සමග පළවේ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු (courtesy ada.lk)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment