සතියක පමණ විවේකයක් සඳහා සිය පවුලේ සාමාජිකයින් සමග තායිලන්තයේ සංචාරයක නිරතවූ ජනපති මෛත්රිපාල සිරිසේන ඊයේ (30) රාත්රී 11.00 ට පමණ
තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානයෙන් යළි ලංකාවට පැමිණියේය.
දෙසැම්බර් 24 සිට 31 දක්වා යෙදුණ
මෙම සංචාරය සඳහා ජනපති සමග ඔහුගේ බිරිය, පුතු හා දියණිය චතුරිකා හා චතුරිකාගේ පවුලේ අය සහභාගී විය.
තායිලන්තයේ දින කිහිපයක් විවේකීව ගත කරන අතරතුර ජනපති ඇතුලු පවුලේ අය එරට බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටද ගොස් තිබුණි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment