බිරින්දෑවරුන්ට තමන්ගේ පාඩුවේ ඉන්නැයි - තිසර පෙරේරා ඉල්ලයි


මේ දිනවල ලසිත් මාලිංගගේ බිරිය ටාන්යා විසින් තිසර පෙරේරා (පැන්ඩා) ඉලක්ක කරගෙන පළ කර තිබෙන සමාජ මාධ්‍ය පණිවිඩයට තිසර
පෙරේරා සිය ට්විටර්ගිණුම මගින් පිලිතුරක් සපයා ඇත.

දැනට කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංගගේ තැන ගන්නට තිසර නව ක්‍රීඩා ඇමති හරින්ගේ ගෙදරට ගිය බව වෙනත් වචන වලින් මාලිංගගේ බිරිය පවසා තිබූ අතර එම අපහාස චෝදනා තිසර ප්‍රතික්සේප කර තිබේ. ඒවා ඔප්පු කර පෙන්වන ලෙසත් ඉල්ලා තිබෙන අතර තමන්ගේ කාර්ය බාරය පමණක් කරන ලෙසද ඉල්ලා ඇත.

සිද්ධියට අදාල පෙර ලිපි
-------------------
මාලිංගගේ බිරිය ටාන්යා පැන්ඩාට කරපු අරියාදුව මුහුණු පොතේ මෙතැනින්
මාලිංගගේ බිරිය ටාන්යාට පැන්ඩාගේ බිරිය දුන් පිළිතුර මෙතැනින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment