එජාප ජනපති අපේක්ෂකයා රනිල්?


එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා මහජනතාවගේ මතය අනුව තෝරාගනු ඇති බවයි.

ඉදිරි මාස 14 ක කාලය තුළ ආර්ථිකය ශක්තිමත් කරමින් සහන සැලසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment