ජනපති අපේක්ෂක ලෙස මෛත්‍රීට : පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රි සහාය නෑ!


ඉදිරි ජනපතිවරණය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතත් අපෙක්ෂකයෙක් ලෙස එක්වීමට තීරණය කළහොත් ඔහුට සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය ඒකමතිකව තීරණය කර තිබේ.

එසේම ඉදිරි පළාත් සභා මැතිවරණයට පොහොට්ටුව සළකුණින් තරග තිරිමටත් පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කර ඇතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment