මයික්‍රෆෝනය කැඩුවේ දිලුම් අමුණුගම : වන්දිය බදු ගෙවන ජනතාවගෙන්.


කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුව තුළ පසුගිය සමයේ ඇති වූ ගැටුම් මාලාව තුළදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා විසින් කතානායක මයික්‍රෆෝනයට හානි සිදු කිරීමෙන් පසු එම මයික්‍රෆෝනය ආනයනය කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙසේ මයික්‍රෆෝනයට කළ හානිය තුන් ලක්ෂ විසිදහසක් බව නිශ්චය කොට ඇත.

වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොසන්ඩාල හැසිරීම සම්බන්ධව සොයා බැලීමට පත්කළ කමිටු වාර්තා පවා පුස් වෙඩිල්ලක් කරමින් අදාළ මුදල රජයේ (මහජන) මුදලින් වැයකිරීමට තීරණය වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment