සන්ධානයේ ජනපති අපේක්ෂකයා ගෝඨා හෝ මෛත්‍රී - ඩිලාන් හෙළි කරයි

ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා යන දෙදෙනාගෙන්
එක් අයෙකු පුළුල් සන්ධානයකින්
ඉදිරිපත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඊයේ (07) පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment