දෙදෙනෙකු මරු දුටු වත්තල වෙඩි ප්‍රහාරය CCTV

2018.01.13 ඉරිදා දින සවස 3.30ට පමණ වත්තල පොලිස් වසමේ හේකිත්ත මාර්ගයේ

අයියාන් සබිරිමලේ කෝවිල අසලදී කාර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් තවත් කාර් රථයකින් ගමන් ගත් තිදෙනෙකුට ( පිරිමි දෙදෙනෙකු හා කාන්තාවක් ) වෙඩි තබා පලා ගොස් ඇත. වෙඩි තැබීමෙන් කාර් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මෘත ශරීර එම ස්ථානයේ ඇත. වෙඩි තැබීමෙන් කාන්තාවට කිසිදු තුවාලයක් සිදු නොමැත. වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙනු ලබයි. අදාළ සිසිටීවී දර්ශන පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment