උතුරු සංවර්ධන අමාත්‍යධූරය වෙනස් වේ : TNA ආණ්ඩුවට ද?


උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යධූරය ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන වශයෙන් වෙනස් වන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

‘අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ඊට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනාවන් තියනවා නමුත් අපි ඒක නිකං සිදු කළ දෙයක් නෙමෙයි. රට තුළ ස්ථාවරත්වයක් නොතිබුණු කාලසීමාවක තමයි. අපි ඒ දේ කලේ අපි අගමැතිවරයාට සහයෝගය දෙන වේලාවේදී බොහෝ දේ සාකච්ඡා කළා.  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment