පොලිස්පතිවරයාගේ පාලනය යටතේ දැනට ක්‍රියාත්මක වන විශේෂ කාර්ය බලකාය (එස්. ටී. එෆ්) ආරක්ෂක අමාත්‍යංශයට පවරාගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ. අනතුරැව ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ ඒකකයක් ලෙස එස්. ටී. එෆ්. ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මෙයට අදාළ නිවේදනය අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ඉන් අනතුරුව මත්කුඩු මර්දනය රාජ්‍ය නායක ආරක්ෂාව ඇතුළු විශේෂ කාර්යයන් ගණනාවක් විශේෂ කාර්යය බලකායට පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment