
දාගැබක් මත නැඟී ඡායාරූප ගත්
ති‍්‍රකුණාමලය මූතුර් ප‍්‍රදේශයේ පදිංචි එම තරුණයින් දෙදෙනා පෙරවරුවේ මෙලෙස දාගැබ මත නැගී ඡායාරූප ගත් බවට පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් ලද පැමිණිල්ලක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
නිට්ටඹුව තිහාරිය ප‍්‍රදේශයේ දේවස්ථානයක අධ්‍යාපනය ලබන එම සිසුන් දෙදෙනා අධ්‍යාපන චාරිකාවක් සඳහා මිහින්තලේට ගිය අවස්ථාවේ එම ඡායාරූප ගෙන ඇත.
දාගැබ මත නැඟුණු එක් සිසුවෙකුගේ ඡායාරූපය අනෙක් සිසුවා විසින් ලබා ගෙන ඇති අතර ඒවා ඔවුන්ගේ ජංගම දුරකථනවල සටහන් වී තිබූ බව මිහින්තලේ පොලිසියේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
0 comments :
Post a Comment