චන්ද්‍රිකාගේ අලුත් පක්ෂය ගැන ඇත්ත මෙන්න.


නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීමක් හෝ එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමක් තමන් කිසිසේත්ම සිදු නොකරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ අත්තනගල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

තමන් ඉදිරියටද ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැගීම සදහා කටයුතු කරන බව එහිදී සඳහන් කල හිටපු ජනාධිපතිනිය නව දේශපාලන පක්‍ෂයක් ගොඩ නැගීම සදහා කටයුතු කරන්නේ යයි පල වන පුවත් නිර්මාණය කරන්නේ රාජපක්ෂ සිරිසේන සන්ධානය බවත් ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම හැර අන් යමක් තමන් සිදුනොකරන බවද පැවසුවාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment