මහින්දසෝම පදනම පිහිටුවයි.


1988-1996 උතුරුමැද පළාත් මහඇමති ධුරයේ කටයුතු කල ජී.ඩී මහින්දසෝම මහතා සිහිකිරීම පිණිස 'මහින්දසෝම පදනම' ඊයේ (03) දින පිහිටුවා තිබේ.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ කැකිරාව ආසනයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම මහින්දසෝම මැතිතුමන්ගේ උපදෙස් පරිදි, එතුමන්ගේ දියණිය වන චමන්කා මහින්දසෝම මෙනෙවියගේ ප්‍රධානත්වයෙනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment