පැතිරෙන කතා බොරු එයා මගේ ගමේ නෙමේ මං මදුෂ්ව දන්නෑ - නිරෝෂන්

මධූෂ් සහ තමා අතර කිට්ටු සබඳතාවක් ඇති බවට පැතිරීයන අදහස් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජනතා
නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා

අද පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේය.

'නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මධූෂ්ගෙන් මුදල් අරගෙන ව්‍යාපාර පටන්ගෙන කළු සල්ලි සුදු කරනවා' යනුවෙන් මේ  දිනවල විශාල කතා බහක් යනවා. ඒ සියල්ල බොරු. ඔහු මාකඳුරේ මධූෂ් කිව්වට එයා අපේ ගමේ නෙමේ. සත්‍ය වශයෙන්ම මධූෂ් මාකඳුරේ  නෙමේ කඹුරු පිටියේ.
අපේ ගම සම්බන්ධ කරලා මේ යන්නේ මඩ ගැසීම්... මං ජීවිතේට කිසිදාක සොරකම් කර නෑ..මේ ඇත්තමයි..‘
ඔහු පැවසුවේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment