විශේෂ ගැසට් පත්‍රයක් එයි: සරත් ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ඉවතට [Exclusive]


පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කිරීමට ලබන සතියේ විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර ද සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් දෙදෙනෙකුට ප්‍රකාශ කර තිබූ අතර අද පැවති 71 වැනි ජාතික නිදහස් උත්සවයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කර තිබුණේ ද නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment