මිල සූත්‍රය අනුව මෙම මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (11) රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි සිදුවන ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි හෙළි කරයි.
මීට පෙර
මාසයේ පෙබරවාරි 10 වනදාද ඉන්ධන මිල ඉහළ ගියා සේම අද මාර්තු මාසයට අදාළව ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි වාර්තාවේ. මෙයට හේතුව ඩොලර් 61 ක්ව තිබූ ඉන්ධන බැරලයක මිල දැන් ඩොලර් 66 කට ඉහළ ගොස් ඇති බවට ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් වාර්තා වීමයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment