පෞද්ගලික අංශයටත් වැටුප් වැඩිවීමක්!


පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ඉදිරියේදී පියවර ගැනීමට නියමිත බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා පැවසීය.

මීට පෙරද රාජ්‍ය අංශයට වැටුප් වැඩි වූ අවස්ථා වලදී පෞද්ගලික අංශයටද වැටපු වැඩි කරන ලෙසදඉල්ලීම කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව පෞද්ගලික අංශයට අසාධාරණයක් නොවන පරිදි තීරණයක් ගැනීමට රජය පියවර ගන්නා බවද පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා මේ බව සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment