''කතානායක මාව එල්ලුවත් පාර්ලිමේන්තුවෙදි විට කන එක නවතන්න බෑ''-විමලවීර Ceylon News 24x7 10:13:00 AM Gossips Edit "කතානායකතුමා තමා එල්ලුවත් මැතිසබයේ බුලත් කෑම නවත්වන්නේ නැතැයි" දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක (එජනිස) කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවමින් දැනුම දී ඇත. Read More>> Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment