හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත අත්තනෝමතිකව සිරභාරයට ගෙන වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමේ අරමුණින් ඇමෙරිකානු අධිකරණයේ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය මාර්ගයෙන් නඩු පැවරූ බව කැනේඩියානු පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු වන රෝයි සමාදානම් මහතා සදහන් කරයි.
Read More>>
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment